Route:

The archaeological and historical heritage of Boossa Sri Sudarshanarama Temple


Boossa Sri Sudarshanarama Temple _50x50_1402163643b375aec24fadec3c98e7b90e1f7c8d68.png

Boossa Sri Sudarshanarama Temple

Boossa Sri Sudarshanarama is a historically important ancient temple which was built in 1781 (B.E. 2335).

"Atavisi Bodhi Trees" were planted in the premises under the "Buddhism and the Environment" program for the celebration of 2600th Sambuddhathva Jayanthi. During 2017, 28 Buddha statues were enshrined depicting the respective Buddha along with a "Atavisi Bodhi Seema Malikaya" enclosing the premises.

අටවිසි බෝධීන් වහන්සේ

 

බුදු හිමි නාමයපිටදුන් බෝධියේ ත්‍රිපිටකයේ සඳහන් නාමය ( සිංහල නාමය වරහන තුල දක්වා ඇත )විද්‍යාත්මක නාමය
තණ්හංකර බුදු හිමි රුක් අත්තන Alstonia scholaris
මේධංකර බුදු හිමි කෑල, ගස් කෑල Butea monosperma
සරණංකර බුදු හිමි පලොල් Stereospermum suaveolens
දීපංකර  බුදු හිමි කප්පිත්ත/ පතන බෝ Ficus arnottiana
කොණ්ඩඤ්ඤ බුදු හිමි සාලකල්‍යාණ ( ඉන්දියානු සල් ) Shorea robusta
මංගල  බුදු හිමි නාග (නා) Mesua ferrea
සුමණ  බුදු හිමි නාග (නා) Mesua ferrea
රේවත බුදු හිමි නාග (නා) Mesua ferrea
සෝභිත බුදු හිමි නාග (නා) Mesua ferrea
අනෝමදස්සී බුදු හිමි අර්ජුන (කුඹුක්) Terminalia arjuna
පදුම බුදු හිමි මහාසොන (මුරුත) Lagerstroemia speciosa
නාරදබුදු හිමි මහාසොන (මුරුත) Lagerstroemia speciosa
පදුමුත්තර බුදු හිමි සරල (හොර) Dipterocarpus zeylanicus
සුමේධ බුදු හිමි නීප (බක්මී) Nauclea orientalis
සුජාත බුදු හිමි වෙළු (කොළ උණ) Bambusa vulgaris
පියදස්සී බුදු හිමි කුකුධ (රුක්) Horsfieldia iryaghedhi
අත්ථදස්සී බුදු හිමි චම්පක (සපු) Michelia champaca
ධම්මදස්සී බුදු හිමි කුරාවක / බිම්බජාල (රත්කරව්) Margaritaria indica
සිද්ධත්ත බුදු හිමි කනීකාර (කිණිහිරියා) Cochlospermum religiosum
තිස්ස බුදු හිමි අසන (අසන) Terminalia tomentosa
පුස්ස බුදු හිමි ආමල (නෙල්ලි) Phyllanthus emblica
විපස්සී බුදු හිමි පාඨලී (පලොල්) Stereospermum suaveolens
සිඛී බුදු හිමි පුන්ඩරික (ඇටඹ) Mangifera zeylanica
වෙස්සඟ බුදු හිමි සාල (ඉන්දියානු සල්) Shorea robusta
කකුසඳ බුදු හිමි සිරිස (මාර) Albizia lebbeck
කෝණාගම බුදු හිමි උදුම්බර (අට්ටික්කා) Ficus racemosa
කාශ්‍යප බුදු හිමි නිග්‍රෝධ (නුග/මහනුග) Ficus bengalensis
ගෞතම බුදු හිමි අස්සක්ත (ඇසතු  බෝ) Ficus religiosa

 

 

  • Boossa, Sri Lanka

Places Nearby

    • Hikkaduwa   Sunandaramaya
      Hikkaduwa Sunan...
    • Boossa Sri Sudarshanarama Temple
      Boossa Sri Sudars...